ලොකු ලූනු ගොවීන්න්ට හානියක් වන්නට ඉඩ නොතබන බව කෘෂි ඇමතිගෙන් සහතිකයක්

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බව ජනමාධ්‍ය තුළ ප්‍රකාශ වුවත් ලොකු ලූනු වගා කළ ගොවීන් වෙතින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත ලැබී නොමැත. එම…













