ලොකු ලූනු අස්වනු මිලදී ගන්නැයි ගොවීන් ඉල්ලීම් කළොත් රජය ඊට සූදානම්

ලොකු ලූනු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස එම ගොවීන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් සතොසෙන් එම අස්වනු මිලදී ගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස ඉල්ලීමක්…













