අතුරුගිරිය අන්තර් හුවමාරුවේ කෝටි ගණනක මුදල් වංචාවක්, කැෂියර්ලා 22කගේ වැඩ තහනම් !

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා පැවැසීය.…