දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන්

අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ. අධි අවදානම් ඩෙංගු කලාප 20ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.…













