දේශබන්දු ඉවත් කිරීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ. මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ…