Category Local News

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්

පොලිස් නිලධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි. අලුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස්…

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ. මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු…

රනිල් රෝහලෙන් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා රක්ෂිත…

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කොච්චිකඩේ පොලීසියට භාර වූ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි…

අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. පසුගියදා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

මහ බැංකු අධිපතිට A ශ්‍රේණියක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, Global Finance’s Central Banker Report Cards 2025 හිදී ‘A’ ශ්‍රේණියක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ…

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

තියුණු ආයුධයකින් පහරදී වයෝවෘධ මවක්ව ඝාතනය කරලා

වළස්මුල්ල පොලිස් වසමේ උඩගහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත. ඊයේ (28) මෙම අපරාධය සිදුව ඇති අතර මරණකාරිය අවුරුදු 85ක උඩගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.  මරණකාරිය නිවසේ තනිවම වාසය කර ඇති බවත් ඇයගේ පුතා විසින් ඊයේ රාත්‍රීයේ ආහාර ලබාදී…

පොලිස්පති කාදිනල් හිමිපාණන් හමුවෙයි

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) දහවල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටන කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහඳ පිළිසදරක නිරතවිය. මෙම හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාද එක්විය. කාදිනල් හිමිපාණන්…

රාජිත මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා. රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.