ඉන්ධන මිල සංශෝධනය අද

සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරා. අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක්…













