ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගැයීම යළි ඇරඹේ-විභාග කොමසාරිස් ජනරාල්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම අනිද්දා (08) යළි ආරම්භ කරන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීම 02 වැනිදා ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා “දිනමිණ“ට ඊයේ (05) පැවැසීය. උසස් පෙළ…