ජූඩ් ශ්‍රමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවා අවසන්

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල…













