සියයට 65කට සරසවි ප්‍රවේශ සුදුසුකම්

9457ක් විෂයන් 3ටම A අරන් 29,244ක් වැඩ තුනම අසමත් 456කගේ ප්‍රතිඵල අත්හිටුවයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 සඳහා පෙනී සිටි සිසු සිසුවියන් 274,361 ක් අතරින් 177,588 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…












