සිරි දළදා වන්දනා රාජකාරිවල නියුතුවූ පොලිස් නිලධාරීන්ට කෝටි 10ක තෑගි

“සිරි දළදා වන්දනාව සඳහා ආරක්ෂක හා රථවාහන අංශ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් සඳහා රුපියල් කෝටි 10කට අධික ත්‍යාග මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා (27) දිනයේදීම පියවර ගෙන ඇත. ඒ…













