ජපන් යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු විය. Destroyer වර්ගයට අයත් ‘ASAHI’ , දිගින් මීටර් 151ක් හා නැව්…