මාළු ලොරියක ගැටී තරුණයෙකු මරුට

බේරුවල රෝහල මංසන්ධිය අසලදී අද (10) අලුයම සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බේරුවල පොලිසිය පවසනවා. අද අලුයම 5.40ට පමණ අලුත්ගම කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, කළුතර දෙසින් පැමිණ මාර්ගය හරහා…













