පසුගිය වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි 10,616ක්

පසුගිය 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ඇමතුම් 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය වසර තුළ ඇමතුම් 10,616ක් ලැබී ඇති බවය. එම පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන…












