දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 62 වැනි වියේ පසුවී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (06) අලුයම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි සඳහන් වන්නේ. ඔහු…













