තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (20) මෙම අනතුරු සිදුව තිබුණේ ලග්ගල, බදුල්ල සහ නවගමුව යන පොලිස් වසම්වලදීය. ලග්ගල පොලිස් වසමේ බකමූණ හෙට්ටිපොළ මාර්ගයේ දේවාලදෙනිය හන්දිය අසලදී ටිපර් රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල…













