පියතුමාට පහරදුන් සිද්ධියේ පොලිසියේ 6දෙනා හඳුනාගැනීමේ පෛරට්ටුවට රැගෙන එයි

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබේ. අදාළ නඩුව අද දිනයේ යළි කැඳවීමට නියමිත අතර සැකකරුවන් 6…













