නීතිවිරෝධීව ඉන්ධන තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ඉන්ධන සන්තකයේ තබාගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ සිද්ධීන් තුනක අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) සවස, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ හංවැල්ල, කළුතර උතුර සහ කොටහේන යන පොලිස් වසම්වලදීය. හංවැල්ල පොලිස් වසමේ ඇමුල්ගම ප්‍රදේශයේදී ලද තොරතුරක් මත…












