රාමසාන් උත්සවය 21 වැනිදා පැවැත්වෙයි

මුස්ලිම් ජනතාව හෙට (21) සෙනසුරාදා දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඊයේ (19) නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුස්ලිම් ජනතාව හෙට (21) සෙනසුරාදා දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඊයේ (19) නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනය අවසානයේ ඒකක 376.62 කින් (1.82%) පහත වැටීමෙන් පසු ඒකක 20,264.01 ක් ලෙස සටහන් වුණා. අද දින වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් වනවා.

සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ව්‍යාපාරික මට්ටමින් සූකර සත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළවල අභිජනන සත්ත්වයන් සඳහා මෙය ලබා දෙන බව කෘෂිකාර්මික…

Airbus ගනුදෙනුවෙන් ලැබුණු මුදල්වලින් රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ ප්‍රකාශය, තර්ජනය කර ලබාගත් එකක් බව පවසමින්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු…

Airbus ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඊට අමතරව…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයකට සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. ඒ අනුව, එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත්, හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. වරාය නගර කොමිෂන්…

2026 මාර්තු 14ට පෙර ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවත ලබා ගැනීමේදී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා “Override”…

2026 දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනයට අදාල තීරණය ලබන මාර්තු 31 දිනට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීම මහජන උපයෝගීතා කොමිසම පසුගිය පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ…