ශ්‍රී පාද හැටන් ප්‍රවේශ මාර්ගයේ සිදුවූ නායයෑම් සම්බන්ධයෙන් NBRO වෙතින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරයි

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ ‘මහගිරිදඹ’ ප්‍රදේශයේ ඇති වූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර, ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, පවතින අවදානම් තත්ත්වය අවම කිරීමේ අරමුණින් යුත් නිර්දේශ…













