සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් 11 වැනිදා මැදියම් රැයෙන් උපකාරක පන්ති තහනම්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන 17 වැනිදා…













