ජනවාරි මාසයේදී රටවිරුවන්ගෙන් ඩොලර් මිලියන 750ක් ඉක්මවූ විදෙස් ප්‍රේෂණ

2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මෙම කරුණු සඳහන්ව ඇත. එහි අනුව, 2025…













