බස් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෑගල්ල කොළඹ මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක, මාර්ග හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා කෑගල්ල රෝහලට…












