මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව, අද (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා මෙම…












