නව ව්‍යවස්ථාවක් ඉක්මනින් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.…