Category Local News

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ  දෙපාර්තමේන්තු…

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න

අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

ආප­දා­වෙන් වැන­සුණු උප්පැන්න විවාහ සහ­තික යළි දීම අර­ඹයි

පසු­ගිය දින­වල ඇති වූ නාය­යෑම් සහ ගංව­තුර තත්ත්වය නිසා ආප­දා­වට ලක් වූ පුද්ග­ල­යන් ලක්ෂ 10කට වැඩි පිරි­ස­කගේ උප්පැන්න සහ විවාහ ලියා­ප­දිංචි සහ­තික විනා­ශ­යට ලක්ව ඇතැයි රෙජි­ස්ට්‍රාර් ජන­රාල් ශෂී දේවී ජල­දී­පන් මහ­ත්මිය පැව­සු­වාය. මෙම පිරි­සට ලබන ජන­වාරි මාස­යට පෙර උප්පැන්න හා…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය…

හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කරයි

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, මේ වන විට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිතා කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් ලබා දීමට කටයුතු කරන බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව,…

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම් දීමක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා. ඒ අනුව, බස්නාහිර පළාත තුළ 2,500 කට අධික අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක්…

ආපදා නිසා අනාරක්ෂිත වූ දරුවන්ගේ තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා දෙන්න එපා – පොලිසිය

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දෙමාපියන් අහිමිව අනාරක්ෂිතභාවයට පත් වූ දරුවන් පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් එම දරුවන් රැක බලා ගැනීම හා ඔවුන්ගේ ඉදිරි ජීවන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දරුවන් ඔවුන් භාරයට පත් කරන ලෙස ඉල්ලීම් කරමින් විවිධ දුරකථන අංක පළ…

පාසල් 640 ක් හෙට විවෘත නොකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගෙන් දැනුම් දීමක්

බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද යන පළාත් 6 ක පාසල් සම්පූර්ණයෙන්ම හෙට දිනයේ විවෘත වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා. කෙසේ නමුත් ඌව, වයඹ, මධ්‍යම යන පාළාත් 3 කට අයත්…

2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වර්ධනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනලේඛන හා…