පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හල් 12 කට එරෙහිව නඩු පැවරීමට පියවර

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. නුරලිස්වරන්ගේ මෙහෙයවීම යටතේ මඩකලපුව ප්‍රදේශයේ අවන්හල් 20 ක් වැටලීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. එහිදී, මිනිස්…












