පවුල් දෙකක් අතර ඇති වූ ආරවුල දුරදිග ගොස් පොල්ලකින් පහරදී අයෙක් ඝාතනය කරයි

පමුණුගම පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (13)දින සවස් කාලයේ පමුණුගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 38 ක් වූ…













