අලි-මිනිස් ගැටුම් නවත්වන්න සිවිල් ආරක්ෂකයෝ 5,000ක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරීන් 5000ක් අලි-මිනිස් ගැටුම සමනය කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. මේ වන විටත් එම නිලධාරීන් 3,975ක් වනජීවි දෙපාර්තමේන්තුව…












