කිරින්දේ දී අයිස් සමග ඇල්ලූ හිටපු කමාන්ඩෝ සෙබළාගේ නිවාස 02ක් පොලිසිය පිරික්සයි

රින්ද – අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයෙන් රුපියල් කෝටි 349කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බොරැල්ල ප්‍රදේශයේ…











