ASPලා 11කට SP තනතුරට උසස්වීම්

සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම උසස්වීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය සඳහන්…













