ජාතික ජන බලවේගය ආණ්ඩුව හැදුවේ ලොකු හැඳිවලින් ආණ්ඩුවට බෙදා ගන්නත්, පොඩි හැඳිවලින් ජනතාවට බෙදන්නත් නොවෙයි – ජනපති

මෑත ඉතිහාසයේ ඉදිරිපත් කරන විශාලතම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත්තේ ජන ජීවිතය යළි ගොඩනැගීමට බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට…












