Category Local News

පහතරට එළවලු මිල තවත් ඉහළට

ඇතැම් ප්‍රදේශවල පහතරට එළවලු මිලේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව වෙළදපොළ දත්ත පෙන්වා දෙනවා. ඊයේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝවක සිල්ලර මිල රුපියල් 800ට ආසන්න වී තීබූ අතර, බොහෝ ප්‍රදේශවල තොග මිලද රුපියල් 500 මට්ටමේ පැවතුණා. පතෝල මිලද රුපියල් 600…

ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය

දිවයිනට බලපෑ දැඩි වර්ෂාව සහ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ලබාදුන් කඩිනම් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

ජලාශ 89ක් තවදුරටත් වාන් දමයි

පැවති වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 89ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්. එස්. සූරියබණ්ඩාර කියා සිටියේ මහවැලි ගග, මනම්පිටිය ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මට්ටමක පවතින බවයි.

අශෝක රන්වල මධ්‍යසාර පානය කර නැති බව තහවුරුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාලව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව, අදාළ සාම්පල පරීක්ෂා…

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් 47,000ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 47,000 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ පසුගිය ඔක්තොබර් 30 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 47,703…

රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු පානදුර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය. මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද තොරතුරක් මත මෙම සැකකරු…

අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර, රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට…

දින 23කට පසු බදුල්ලෙන් ගමන් ඇරඹූ ‘උඩරට මැණිකේ’

‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද (20) පෙරවරුවේ ගමන් අරඹනු ලැබීය. ඒ අනුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල…

2025/2026/2027 වසරවල සැළසුම් කළ ප්‍රමාණය ඉක්මවා පුනර්ජනනීය විදුලිබලය උත්පාදනය කෙරේ

2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ…

රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි – ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණත් 2025දී

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, ඊයේ(19) වන විට එම ප්‍රමාණය 300,191 ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර තුළදී…