2026 සිට රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්

විනයගරුක රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සඳහා දඬුවම් ලකුණු ක්‍රමය (Demerit Points system) හඳුන්වා දෙන බවයි. මෙකී…












