පිල්ලෙයාන් හමුවීමට රනිල් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළා – මහජන ආරක්ෂක ඇමති

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් දැනට…













