ඖෂධ පරීක්ෂණ ගැන කොළඹ විශ්ව විද්‍යාලයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බව විශ්ව විද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත්…













