කුරුණෑගල ස්ථාන තුනක් නායයයි

කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාන 03ක සිදු වූ නායයෑම්වලින් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 24දෙනෙකු අතුරුදන්ව තිබේ. දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා සදහන් කළේ කුරුණෑගල ඉදුල්ගොඩ කන්දේ කොටසක් නායයෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව සිටි අතර ඉන් 05දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවය. එමෙන්ම ඉබ්බාගමුව,…











