මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය පාලන (ABC) ඊ ගේට්ස් හඳුන්වා දී තිබේ. ඔවුන් සඳහන් කරන්නේ මෙම නවීන තාක්ෂණය මඟින් මඟීන්ට වඩාත් වේගවත් සහ ආරක්‍ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීම්…













