අද සිට ගංවතුර හෙමින් බැස යයි

අධි අවදානම් ගංවතුර ආපදා තත්ත්වය තරමක් ලිහිල් කරමින් අද (01) සිට ප්‍රධාන ගංගාවල ජලය බැස යෑම ආරම්භ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසීය. මින් ඉදිරියට හංවැල්ල සහ නාගලගංවීදියේ ජල මට්ටම් විශාල ප්රමාණයකින් වැඩි නොවනු ඇතැයි…











