බෙල්ල කපා කතක මැරූ තිදෙනාට මරණ දඬුවම

1997 වසරේ මාර්තු 17 වැනි දින හෝ ඊට අසන්න දිනයකදී බෙම්මුල්ල පොලිස් වසමේ අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේ නිෙවසකට අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් එම නිෙවසට ගල් මුල්වලින් පහර දී එම නිවාසයට අලාභ කිරීම, රථ වාහනයක් ගිනි තැබීම හා ගෙහිමි කාන්තාව තියුණු ආයුධයකින්…













