බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු කොටුවෙයි

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ටිංසිංවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු…













