ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි. අද (26) කොළඹදී පැවති මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්ථනය නම් වැඩසටහන සමඟ එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ අවුරුදු 60 හෝ 65ට…













