අස්වැසුම-වැඩිහිටි දීමනා මිලියන 16,900ක් බැංකු ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ජනවාරි මස දීමනාව සහ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 16,902.95ක මුදලක් අද (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පළමු අදියරේ සහ දෙවැනි අදියරේ ජනවාරි මස…













