විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ළඟා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක…












