යුද්ධයෙන් පසු පළමු වරට ජපන් සහ ප්‍රංශ නැව් 02ක් හෝමූස් තරණය කරයි

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශයට අයත් යාත්‍රාවක් සහ ජපානයට අයත් යාත්‍රාවක් ඊයේ (3) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශයට අයත් යාත්‍රාවක් සහ ජපානයට අයත් යාත්‍රාවක් ඊයේ (3) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, මෙම යල කන්නයේදී ජලය මනා කළමනාකරණයකින් සහ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි. එමෙන්ම සියලුම ගොවි මහතුන් සහ අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් ජල කළමනාකරණය සම්බන්ධයෙන් කාර්යක්ෂමව…

සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව ප්‍රදේශයේදී ඊයේ (03) සිදු කළ වැටලීමක දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 180 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 58 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ. එසේම, සෙවනගල පොලිස් ස්ථානයේ…

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුකෙරෙන ජල කප්පාදුව අද (04) දිනයේදිත් සිදු කෙරෙනවා. පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශ කිහිපයකට මෙම සැලසුම් කළ ජල කප්පාදුව සිදුවන අතර, ලබන 10 වැනිදා දක්වා එම ප්‍රදේශවල ජල සැපයුම වරින්වර සීමා කෙරෙන…

අද (04) පෙරවරු 8.00 සිට නැවත වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. මෙම වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි…

තමන්ගේ “පාස්කු ඉරිදා මහ මොළකරු” නමැති කෘතියට සමාන ව්‍යාජ කෘතියක් සංසරණය වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. එම ව්‍යාජ පොත සකස් කිරීමට භාවිත කර ඇත්තේ තමන් විසින් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙත ලබාදුන් පිටපත බවයි…

පැය 24 ජල කප්පාදුව පැය 18 දක්වා අඩු වෙයි

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත්…

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද එම සංගමය පැවසීය.