Category Local News

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක්

ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වනවිට ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 41,324ක් වාර්තා…

වන අලි 34ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට පන්නලා

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ-ආර්ථික ගැටලුවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින්, ගම්වැදීමෙන් ජනතාවට හානි කරන වන අලින් නැවතත් හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වෙත පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ යටතේ මේ අද…

කාදිනල් හිමිපාණන්ගෙන් චෝදනාවක්

නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් මෙරට පාසල් විෂය පද්ධතියට ඇතුළත් කිරීම මගින් දරුවන් නොමග යවන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සංවිධානවල බලපෑම් මත ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කිරීමට නියමිත…

හරක් කටා ඝාතනයට සැලසුම් සකස් කළ බව කියන ‘පස්දේවා’ රිමාන්ඩ්

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බව කියන ‘පස්දේවා’ නැමැත්තා ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දින 90ක රැඳවුම් නියෝග යටතේ බස්නාහිර පළාත් උතුර…

අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක…

ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් හන්දිය ප්‍රදේශයේදී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් අණ නොතකා ධාවනයකළ මෝටර්…

මාරක අනතුරු කිහිපයක් – 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 04ක් මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීය. වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක…

අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි වී දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/ තැනැත්න් මෙම යතාවත් කිරීම් සිදු කිරීම් සිදුකළ යුතු…

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.

රේගු ඉතිහාසය වෙනස් වෙයි

මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා…