Category Local News

ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 12 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ශ්‍රී ලංකාවේ 16 වන සයිබර් ආරක්ෂණ සමුළුව නොවැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ශ්‍රී ලංකාව සඳහා වඩාත් විශ්වාසදායී සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම” යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ.…

දිවයින පුරා ගොවි වර්ජනයක්!

10 දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ගොවි හඬ සංවිධානය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට දිනයේ ඉවත් වන බවයි. පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද…

කොටහේනේ වෙඩික්කරු 18 හැවිරිදි තරුණයෙක්

කොටහේන 16 වන පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි…

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස්…

සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පසුගියදා පැවැති එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට…

ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

මිනුවන්ගොඩ – අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේවෙතත්…

අභි­යෝග ජය­ගත හැකි ඉදි­රි­ගාමී අය-වැයක්

භි­යෝ­ගා­ත්මක කාල පරි­ච්ඡේ­ද­ය­කට මුහුණ දුන් මෙරට ආර්ථි­කය වර්ත­මා­න­යේදී ස්ථාවර සහ ශක්ති­මත් පද­න­ම­කට යොමු­වෙ­මින් පව­තියි. පාලය බල­යට පත් වූ පසු වත්මන් ආණ්ඩුව ප්‍රධාන වශ­යෙන් අභි­යෝග ගණ­නා­ව­කට මුහුණ දුන් අතර මෙරට ආර්ථි­කය යළි ගොඩ­නැං­වීම සහ එය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑම ඒ අතු­රින් ප්‍රධාන…

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳ­හන් කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විෂ මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමී­මට වන ‘රටම එකට’…

අද කාලගුණ නිවේදනය

පස්වරු 1.00 න් පමණ පසුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි…

වැඩි වූ වැටුපට වතුකරයේ ජනතාව ප්‍රීතියෙන්

වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ වතු කමිකරුවන් අද (09) දින රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කළා. ජනාධිපතිවරයාට සහ රජයට ස්තුතිය පල කරමින් රතිඤ්ඤා දල්වමින් වැඩි වූ වැටුපට වතුකරයේ ජනතාව ස්තූතිය එසේ…