ඌරු පැටව්, මාළු සැමන් පැක් කරනවාට වඩා වැඩියෙන් බන්ධනාගාරේ සෙනඟ වැඩි වෙනවා – ප්‍රසන්න රණවීර

තමන් මාස පහකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා. ඌරු පැටව් ඇති කිරීමේදී පවා, ඌරු පැටියෙක් ඇති කරන ක්‍රමයක් ඇති බවත්, එයට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණයක් පවතින බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු…













