නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹට අද විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (04) දිනය තුළ ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයට අනුව විශේෂ රථවාහන සැලැස්ම අද අලුයම 03:00 සිට ජාතික නිදහස් සැමරුම්…













