නාමල් CIDයට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මාලිමාකරණය කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව නිරත වන බවට විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් චෝදනා කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළා. මේ අතර, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත්…

තමන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මාරාන්තික උපවාසයක් ආරම්භ කළ සංවර්ධන නිලධාරීන් ඊයේ එම ස්ථානයේ විරෝධතාවක ද නිරත වුණා. පාසල් සංවර්ධන…

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර,…

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර…

දිවයින පුරා ස්ථාන කිහිපයකදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අද (03) අලුයම දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී ස්විස් හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක්…

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන ආරම්භ කළ හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව අද (03) පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවත්, පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…